Showing posts with label හිතෙන හැටි. Show all posts
Showing posts with label හිතෙන හැටි. Show all posts

Friday, January 24, 2014

ලස්සන

ඈත අහස් කුස
නිල් පාටින්
කළු පාටින්
දිස්දෙන
වෙල්යායකි
අනන්තයක්
නොපෙනෙන