Friday, January 24, 2014

ලස්සන


ඈත අහස් කුස
නිල් පාටින්
කළු පාටින්
දිස්දෙන
වෙල්යායකි
අනන්තයක්
නොපෙනෙන